Rookantha Bolpini බොල්පිනි Imorich Tunes











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=oaAWbPPX9sg

Sirasa TV | Imorich Tunes | EP 03 | Rookantha Goonatillake • Live Music by Dinesh Subasinghe with Aroh • Full Episode -    • Imorich Tunes | EP 03 | Rookantha Gun...   • Song - Bolpini (බොල්පිනි) • Artiste - Rookantha Goonatillake • Lyrics - Sarath C. Fernando • Composition - Rookantha Goonatillake • Lyrics : • බොල් පිනි වෑහෙන මේ යාමේ • ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ • තාමත් ඔබ ඇත සුව නින්දේ • ඒකයි මම නොකියා යන්නේ • බොල් පිනි වෑහෙන වේලාවේ • ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ • තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ • ඔබ ගෙන් සමුගෙන මා යන්නේ • ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ • තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ • බොල් පිනි වෑහෙන මේ යාමේ • ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ • තාමත් ඔබ ඇත සුව නින්දේ • ඒකයි මම නොකියා යන්නේ • බොල් පිනි වෑහෙන වේලාවේ • • #Bolpini #Rookantha #ImorichTunes

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org