Awasana Premayai Mage Lyrics in Sinhala amp English











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=qIQWPKMks3E

Awasana Premayai Mage song beautifully expresses the feelings of a guy who has been cheated by a girl even after a huge sacrifice! • It's our first Sinhala Lyrics video with English translation we've ever created with the hope of doing more and more. • අවසාන ප්‍රේමයයි මාගේ • නෑ පතන්නේ කෙනෙක් ආයේ • ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ… • මාව හැරදාලා ඔයත් යන්නට ගියා • කවුරුත්ම එන්නෙපා… රවටන්න ආයේ මේ මා… • තනිකම හොඳයි පාලුවේ මේ උනන කඳුලට වඩා… • හීන අතරේ – සෙනේ සොයලා • හිතට වෙහෙසයි – දුකම විඳලා • කවුරුත්ම නෑ – මට පෙම් කලේ… • මමම විතරයි – ආදරෙ කලේ… • ආයේ රැවටෙන්න බෑ… කවුරුවත් ඕනෙ නෑ… • තනිවෙලා ඉන්න හිතට පුලුවනි සඳා… • කවුරුත්ම එන්නෙපා… රවටන්න ආයේ මේ මා… • තනිකම හොඳයි පාලුවෙ මේ උනන කඳුලට වඩා… • ඔබේ මත්තේ – නැහිල නැහිලා • මගේ හිත දැන් – නොමැරි මැරිලා • හඳුනන්නේ නෑ – ආයේ ඔබ මා • මතක පොත දැන් – හොඳට පිරිලා… • ආයේ රැවටෙන්න බෑ… කවුරුවත් ඕනෙ නෑ… • තනිවෙලා ඉන්න හිතට පුලුවනි සඳා… • කවුරුත්ම එන්නෙපා… රවටන්න ආයේ මේ මා… • තනිකම හොඳයි පාලුවෙ මේ උනන කඳුලට වඩා… • අවසාන ප්‍රේමයයි මාගේ • නෑ පතන්නේ කෙනෙක් ආයේ • ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ… • මාව හැරදාලා ඔයත් යන්නට ගියා • කවුරුත්ම එන්නෙපා… රවටන්න ආයේ මේ මා… • තනිකම හොඳයි පාලුවේ මේ උනන කඳුලට වඩා… • ----------------------------------- • Awasana premayai mage • Na pathanne kenek aye • Iwarayak na kandulu denethe… • Mawa haradala oyath yannata giya • Kawuruthma ennepa… Rawatanna aye me ma… • Thanikama hondai paluwe me unana kandulata wada… • Heena athare – Sene soyala • Hithata wehesai – Dukama windala • Kawuruthma na – Mata pem kale… • Mamama witharai – Adare kale… • Aye rawatenna ba… Kawuruwath one na… • Thaniwela inna hithata puluwani sada… • Kawuruthma ennepa… Rawatanna aye me ma… • Thanikama hondai paluwe me unana kandulata wada… • Obe maththe – Nahila nahila • Mage hitha dan – Nomari marila • Hadunanne na – Aye oba ma • Mathaka potha dan – Hondata pirila… • Aye rawatenna ba… Kawuruwath one na… • Thaniwelaa inna hithata puluwani sada… • Kawuruthma ennepa… Rawatanna aye me ma… • Thanikama hondai paluwe me unana kandulata wada… • Awasana premayai mage • Na pathanne kenek aye • Iwarayak na kandulu denethe… • Mawa haradala oyath yannata giya • Kawuruthma ennepa… Rawatanna aye me ma… • Thanikama hondai paluwe me unana kandulata wada… • ----------------------------- • Like Subscribe For More Sinhala Songs Lyrics • → https://www.youtube.com/c/HeavenSriLa... • Sharing Makes Us Happy!

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org