Ra Sihinen Nisala Kavinda Official Music Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=qThDmrAFAHM
Lyrics - @NisalGamage • Melody - @DineshGamage94 • Music - @RADIOmusic1 • Guitar - Buddika Perera • Piano - Rusiru Rupasinghe • Mixed Mastered - Vinod Melapitiya @ Music Oven • --------------------------------------------------------------------------------- • Video Director - Chamil Pathirana @ Thaala Roopa revolution • DOP - Chathur Deshapriya • Art - Dominik Chandrasali • PM - Suranjan Polkotuwa • Make up - Chalani Wijeratne • Album art - Sithum Akalanka • ----------------------------------------------------------------------------------- • රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයි • ලං වෙන්නට තව හිත කියයි • පෑයූ සඳ සේ ඔබ දිලෙයි • ඒ එලියෙන් මගෙ හිත නිවෙයි • පවසන්නම් කාරණාවක් • ඔය ඇස් නම් භාවනාවක් • පාර කියනා තාරුකාවක් • හිත ඇත්නම් තව වතාවක් • පවසයි ආදර කතාවක් • මං සොයන්නේ • සුරඟනාවක් • මිතුදමේ පෙම්දම් සොයා සැනසෙන හිතේ • අහිමිවේදැයි විමසුවා හිත හදිසියේ • ඔබ හමු වෙනා මොහෙතේ පවා • නොසිතා සිතත් දුර ඇදේ • පවසන්නම් කාරණාවක් • ඔය ඇස්නම් භාවනාවක් • පාර කියනා තාරුකාවක් • අවසරයිනම් පෙම් කතා පවසමි හදේ • සත්තමයි රකිමී සදා නිල් දිගැසියේ • නොකියා කියා හැඟුමන් පුරා • මතුවට ඔබත් මා ලග රැඳේ • පවසන්නම් කාරණාවක්..
#############################
