තව්තිසා දෙව්ලොව Thawthisa Dewlowa kingsley peiris Denuwan kaushaka Sinhala Cover Song
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=rBEJk8IyZ6U
All Credits Goes to original Artists. • ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට • මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද • වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න • ආදරය සඳක් වෙවා හදවතට සිබින්න • තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට • තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට • මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම • ඔබෙ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම • ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට • මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද • වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න • ආදරය සඳක් වෙවා හදවතට සිබින්න • පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට • පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට • සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කවි පද • මට මතක් උනා අප හමුවුනු පලවෙනි දවස • ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට • මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද • වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න • ආදරය සඳක් වෙවා හදවතට සිබින්න • #sinhalasongs #kingsleypeiris #denuwankaushaka • #sinhalacoversongs2020 #sinhalacoversongs2021 #sinhalacoversongs2022 #shorts #sinhalacovers #sinhala #denuwankaushakacovercollection
#############################
