Kalamandalam Sathyabhama Jr
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=rMGrmq9eg4E
Stream Download - https://share.amuse.io/track/gangadar... • Music and Melody - Gangadara • Lyrics - Samodi Bandara (@kalameghambara ) • Vocals - Gangadara • Lyrics... • මතක එක්කර කියනු හැකි නම් • අකාලේ මුණගැසීම • වඩා රිද්දන දෙයකි හිතවති, • හිමව යළි අත්හැරීම • තබා යා හැකි නම් ළඟින් ඔබෙ • ආදරය ගැන මැනීම • හැකිය හදවත ගලවලා නුඹෙ • දෙඅත මැද්දෙහි තැබීම • බැසගියායින් පසුද අහසක • සඳක් ගැන කවි ලිවීම • ප්‍රේමියේ ප්‍රේමයෙම හැටියකි • නොලද මුත් තව බැඳීම • පෑරුවද මතකයන් මතු වී • නුඹේ උවනත දැකීම • වරක් නොව තව වරක් පුළුවනි • හදවතක් ඉන් නිවීම
#############################
