THONGISUDU SongPotha Potha Paisalanni Pattuka PothaVaara lyrics by Mr Editss black Screen Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=rNnIP9zggkY
Listen : https://arxn.link/matakapotha • Spotify : https://spoti.fi/36pV8Lo • Apple Music: https://apple.co/2ryGiDj • iTunes: https://apple.co/2si4nyR • Music video by Ayeshmantha, OOSeven, Zany Inzane Gayashan. © 2019 A23 Records, under exclusive license to AirXone Musik • Produced by - Ayeshmantha | Month • Rap Lyrics Vocals - 00Seven x Zany Inzane • Vocals Lyrics - Gayashan Weerasinha • Mixed Mastered by Dilshan Shanka Junior Crysto (Troublemakers Gang) • Recorded by - Harsha Bhanuka @ BeeHive • Video by Ayeshmantha • #MatakaPotha #SinhalaRap #Ayeshmantha • Lyrics : • verse 1 • මම උපන් ගෙයිම මැරුවා හීන ,කසල ගොඩට විසි කලා මගෙම හීන • වැටුන ආගාදේ මං කිමිද පීන හිතලා නොකරමි මං මටම වීන • අපි කැලේ පිපිලා කැලේම පර වෙලා යන මල් ,දකින්න හිරු එලිය ගනිනවා මම කල් • නොදැක පර වෙනවා දුක දැක බොහො කල් ,වැලපේ තනිව දිවි තොර වෙන කල් • අයදී සමාව නොදැන පිටවුනු වැරදි වචන වලට ,බලා හිඳිනු නොහැක විඳවන පිය සෙනෙහස කරන සටන හලන දහඩිය මහා පොලොව මතට ,කාසි වලට • නොමැරීමැරෙන තරම කෙදිනද ලැබෙන්නෙ නිවන ඒ පිච්චුන දෑත් වලට ඒ වැටෙන කඳුලු හැරේවිද පලදෙන සාප වලට • මග වැරදුනා තැනකදී වෙන විකල්ප නොමැත මෙ ගමනෙදී • සුපුරුදු ලෙසම වීදුරු සිත බිඳි යටි පතුල පසාරු කරගෙනම විදී • අසිපත රිදී සැරසි සටනට සතුට ඇත අලු යට සැඟව නිතරම • එක දිගටම මනමාලිය කල්පනාව තනිකම දැවද්ද මේ විගඩම • හොදම කාලෙ ගෙවිලා යයිද නිකරුනේ ,දැලක පැටලුනේ ,නොදැන අනතුරේ වැටිලම භයානක විස මකුලුවා දුටුවා මං කලුවරේ • හැම විටම අමතක වෙන දේ ලිව්වා මතක පොතක තිරය පිටුපස කතා දන්නේ රචකයා • සිරගතකල සිතුවිලි ඉරනම වෙනස් කරාවීද මරන්න මේ වදකයා • Hook • යතාර්තවාදී නම් මම හිතන්නේ හීන ගොඩක් • අරන්මන් ජීවිතේ දුවන්නේ මන් බොහෝ දුරක • කාලේ කලා ශාපයක් මේක විකාර හීනයක් • ආයෙනම් හැරෙන්න බෑ ඇවිත් මන් බොහොම දුරක් • රිදීමක් වෙයිද හදවතේ සක්වළ දුරට විහිදුනේ දහස් දෙනා • අතරේ උනත් පාවී යාවි යාවි ජීවිතේ • අද දුකනම් සතුටුනම් මෝදු කරමු හැගීම් අරන් • විදවනන්නම් ජීවිතේ මේක හරි අපුරූ තැනක් • Verse 2 • අඩන්න බැරිකමට හිනා වෙන්නෙ පෙනුනට • ගෙදර ප්රශ්න පෙනෙන්නෑනෙ මචං මිදුනට • පවුල ගොඩ ගන්න අම්මා ගියෙ මැදපෙරදිග • අපිටමයි වරදින්නෙ යන හැමතැනදිම • කාරුණික නොමැති දෛවේ • බඩගින්න ලැම්බොගිනි බඩවැල් හයිවේ • සිරාවට බෙහෙතකට දකින්න මාල මුදු නෑ බං අපිට අපිම පමණයිනේ • ඉදගෙන ගෙයි දොරකඩ උලුවස්ස පාමුල.. • කපරාරු නොකරපු බිත්ති කාමර... • හිත කලකිරුනම වේදනාව පිටකලෙ දුක වචන කරල කොළවල ලියලා..දරාගෙන ඉන්නෙ දුක හෙට ගැන හිතලා..කඩාගෙන වැටෙවිද හීන මගෙ අද...? • අවස්ථාවක් ලැබේවිද කණපිට හරවන්න ජීවිතේ මට... • මනමාලි නැති වෙඩිමක් වගේලු බං සල්ලි නැති කාලෙට අතේ මිටේ... • අම්මා කිව්වෙ බඩගින්නෙ හිගාකෑවත් උබ හොරකමින් ජීවත් වෙන්න හිතන්නෙපා මගේ පුතේ.. • හැමදාම හවසට බුදු පහන ගාව..වැද වැටෙනවා ගෙවාගන්න අපල කාල.. • පටන් ගත්ත දේවල් වැරදුනා අනන්ත වාර.. • අපි අසරණයි බඩගින්නෙ වහිනදාට... • මම කනට නෙවෙයි කතාකරන්නෙ හදවතට... • කල්පනා කරපන් අපි විදවන්නෙ මොකද.. • වදින දේවාලෙ කඩන් වැටෙන්නම හිසට.. • වැඩක් නෑ මේ හදහනෙන් විසි කලා ලිපට.. • පටන් ගැන්ම දුශ්කරයි හොදයි අවසානෙ.. • ආතල් පස්සෙ දුවන්නෙපා කාලෙ අපරාදෙ.. • තේරුම් ගත්තා මාරයා නවත්තන්න බෑනෙ.. • අද මං සතුටෙන් ගයන්නෙ වේදිකාවෙ.. • Hook • යතාර්තවාදී නම් මම හිතන්නේ හීන ගොඩක් • අරන්මන් ජීවිතේ දුවන්නේ මන් බොහෝ දුරක • කාලේ කලා ශාපයක් මේක විකාර හීනයක් • ආයෙනම් හැරෙන්න බෑ ඇවිත් මන් බොහොම දුරක් • රිදීමක් වෙයිද හදවතේ සක්වළ දුරට විහිදුනේ දහස් දෙනා • අතරේ උනත් පාවී යාවි යාවි ජීවිතේ • අද දුකනම් සතුටුනම් මෝදු කරමු හැගීම් අරන් • විදවනන්නම් ජීවිතේ මේක හරි අපුරූ තැනක්
#############################
