Naadagam Geeya නාඩගම් ගීයKaraoke Ridma Weerawardena ftCharitha Attalage Sahan Anjana
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=rkPwOMbGiCQ
Naadagam Geeya (නාඩගම් ගීය)(Karaoke) - Ridma Weerawardena ft.Charitha Attalage | Sahan Anjana • Sahan Anjana • Subscribe for more / @sahananjana2021 • I do not own the music. Credits for audio go to their respective owners • -Lyrics- • හෙට නාඩගමේ මං රජාට අඳිනවා • අජාසත්ත නාමෙන් • මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා • බලාපල්ලා බොරුනම් • දමා කඩුක්කන් ඔටුනු නළල්පටි • කඩුව කරකවා සබයට එනහැටි • බලා හිඳින අඟනුන් සත්තයි • ආලේ බඳී රහසින් • පවර අජාසත් නිරිඳුන් මම වෙමි • පිය නසා රජකම අරගන්නෙමි • කියා එද්දී අද මං සත්තයි • ආලේ බඳී අඟනුන් • හෙට නාඩගමේ මං රජාට අඳිනවා • අජාසත්ත නාමෙන් • මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා • බලාපල්ලා බොරුනම් • • ~ චන්දසේන තලංගම ~ • #nadagamgeeya #charithaattalage #ridmaweerawardena #sahananjana • Notice : • All the Credits goes to the original artists. • Song Nadagam Geeya • Artist Charitha Attalage feat. Ridma Weerawardena • Album Dura Akahe Master Collection by Charitha Attalage • Licensed to YouTube by Rebeat Digital GmbH (on behalf of Charitha Attalage), and 1 music rights societies • If you need this content changed in any format, including correction for the description, artists, Lyrics or to remove this this from the channel (if you are the copyright owner), Please contact us We'll get back to you as soon an possible to make sure everything is resoled. • thanks!
#############################
