Mawila මැවිලා SlowedReverb











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=rvRD0tYuCec

🎧 Use Headphones For Better Experience 🎧 • Original Artist - DILU Beats, King Lotuss • Lyrics • සිතුවිලි හාරනා • මතකය පාරනා • නුඹ පෙර කාරණා ගෙනා • නීරස චේතනා • ඒ රුව වේදනා • සිහිනෙක ඈ සිනාසෙනා • තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ • සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ • ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා • පිය සටහන් වැදුනානම් මේ පාරේ • දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ • කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා • මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා • මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා • අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා • ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා • එපිටට සීමාවේ තනිවුනු වේලාවේ • නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා • නුඹ අද මුලාවේ මම අද හිනාවේ • නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා • මේ හුලඟ තාම එහෙමමයි • ගහ කොල තා එහෙමමයි • වෙනස් අපි දෙන්නා කන රහ තමයි • මගෙ නිදහසට වූ තහනමයි • මා හා වෙසෙන්න අමාරු • හිත කියවිය හැක මූනෙන් • දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි • එපිටට සීමාවේ තනිවුන වේලාවේ • දැන් මට පේන තරම් • නුඹ අද මුලාවේ මම අද හිනාවේ • දැනුනද ඕන තරම් • හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් • මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් • තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ • සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ • ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා • පිය සටහන් වැදුනානම් මේ පාරේ • දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ • කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා • DISCLAIMER: This following audio/video is solely intended for promotional purposes. We respect the copyrights of the original artists and record labels. All content is used to highlight the creativity of the involved artists. • *DISCLAIMER: In accordance with fair use guidelines, borrowing small portions of material from an original work is deemed fair use. Copyright Disclaimer under Section 107 of the Copyright Act 1976 provides allowances for fair use. • Thank You For Listening ❤️🎵 • #slowedandreverb #promotional #lofimusic #originalartists #fairuse #headphonesrecommended#Mihiravi#Mihiravi • #music #sinhalaslowedreverb #sinhalasongs • #sinhala #praviya #praviyabeats #slowedreverb • #music #sinhalaslowedreverb #sinhalasongs • #sinhala #slowedreverb #praviyabeatz #praviyabeatz

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org