Gypsies Singnore සිඤ්ඤෝරේ Gaalu Paara Live In Concert
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=s6bqp2BlY4E
Gypsies - Singnore (සිඤ්ඤෝරේ) | Gaalu Paara Live In Concert • ♪ Stream Download Our All Songs ♪ • Spotify: https://open.spotify.com/artist/1lnFW... • Apple Music: / the-gypsies • YouTube Music: / gypsies - topic • Artist: Gypsies • Music: Sunil Perera Piyal Perera • Lyrics: Ananda Padmasiri • Digital Media Support: Rusiru Dilshan (Shan) • Lyrics: • ජීවිතෙ කැපකරලා දිවා රෑ නිදි නොබලා • ගමටම වැඩකරලා සැමටම සෙත සදලා • දුන්නත් ඉතින් එදා මනාප නැතිව මෙදා • පැරදිල අපේ මැතිතුමා • ගමටම වැඩකරලා සැමටම සෙත සදලා • පැරදිල අපේ මැතිතුමා • ගියපාර උඩින් දින්නේ මං • මේ පාර ඇපත් නෑ නේ බං • මොකක්ද කරපු වරද මං • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ...ගිය දේ ගියාවේ... • පැරදුනේ මං • නැති උනේ මං • උබලට නං • මොකද ඉතින් • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ලබන සැරේ අපි දෙමුකෝ බැටේ • පාරට තාර දැම්මේ මං • ගමටම ලයිට් දුන්නේ මං • ගේ දොර හදල දුන්නෙ මං • ඔච්චර කරලත් ගමට • සැලකුවෙ නෑනෙ මුං මට • මේවා හොඳ පාඩම් අපිට • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... ගිය දේ ගියාවේ... • පැරදුනේ මං • නැති උනේ මං • උබලට නං • මොකද ඉතින් • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ලබන සැරේ අපි දෙමුකෝ බැටේ • රාණි කමල ඇරියා පිටරට • බැංකු ණයක් දුන්න ගොවියට • ඒ කරලත් කතිරෙ නෑ මට • නැති අය ඇතී අය කෙරුවා • කාගෙත් දුකසැප බැලුවා • මුන් කළගුණ අමතක කෙරුවා • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ...සිඤ්ඤෝරේ... • ගිය දේ ගියාවේ... • පැරදුනේ මං • නැති උනේ මං • උබලට නං • මොකද ඉතින් • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ලබන සැරේ අපි දෙමුකෝ බැටේ • යන්ඩ එන්ඩ වාහනයක් නෑ • මගෙ වටේ හිටපු බොඩිගාර්ඩ්ලත් නෑ • අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ • පත්තරවල මගෙ විස්තර නෑ • ඉස්සර වගෙ TV එකෙත් නෑ • අනේ දැන්නම් මට ඉඳල වැඩක් නෑ • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ගිය දේ ගියාවේ... • පැජරෝ නෑ පිටරට සවාරි දැන් නෑ • එදා විදපු සැප උබලාට තේරෙන්නේ නෑ • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • හනේ... මට මොකද මේ උනේ • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ගිය දේ ගියාවේ... • සම්තින් නෑ දැන් කොමිස් එන්නේ නෑ • ගහපු ගැහිලි අහු උනොතින් රටෙත් ඉන්න නෑ • සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... සිඤ්ඤෝරේ... • ලබන සැරේ අපි දෙනවා බැටේ • • 0:00 - Acting • 1:06 - Singnore Song • 2:11 - Acting • 6:53 - Singnore Song • 7:47 - Acting • 8:13 - Singnore Song • • Follow Gypsies On Social Media: • Instagram: / gypsiessrilanka • Facebook: / bandgypsies • TikTok: / gypsies_lk • YouTube: / @the_gypsies • • #TheGypsies #Singnore #GaaluPaareLiveInConcert #GypsiesLive #GypsiesNewSong
#############################
![](http://youtor.org/essay_main.png)