Hitha Heena Hoyagena නුහුරු තාලේ Nuhuru Thaale Tanidu Dilshan Official Music Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=sVWDeNJcFfg

Hitha Heena Hoyagena (නුහුරු තාලේ) - Tanidu Dilshan (Official Music Video) • Download Link - https://www.sinduwa.lk/show-2170-hith... • • SUBSCRIBE • LIKE • SHARE • THANKS FOR WATCHING..... • • ♪ Director - Kasun Madushanka • ♪ Artist - Tanidu Dilshan • ♪ Music - Dulip Mirando • ♪ Lyrics - Namal Jayasinghe • ♪ Music Label - Desawana Music • ♪ Edit Color - @Mr. Pravish • ♪ Dop - Nilanga Pathirana • ♪ Production - Desawana Production • ♪ MUA - Sanka Madhu • ♪ Cast - Harshana Arabage, Meenu Perera, Manujaya • ♪ Special Thanks - Kelum Dissanayake • • Song Lyrics: • ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ • නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා • මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ • නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා • හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින් • සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලඟින් • දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින් • සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැඳුනාවේ හොඳින් • ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ... • රැඳුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ • දැනුනා ඒ සෙනෙහේ හැම භවයේ පුරුදුයි වාගේ • ඇස් මානේ දැවටී හිනැහෙද්දී ඉටිරූපෙ වගේ • පණ තියන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ • ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ...

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org