Aththamma Niwan Gihin Harshana Dissanayake Official Audio











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=tQDYvnE-98M

Subscribe For More : https://bit.ly/2wKiR9d • Artist : Harshana Dissanayake • Lyrics : Admiral Somathilaka Dissanayake • Melody : Jayathilaka Dissanayake • Music : Dr. Rohana Weerasinghe • Album : Iren Handen (Sooriya Arana) • Artwork : IdeaHell • Lyrics • අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි • හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි • ඒ උනාට කියාදුන්න කවි සීපද වාරම් • අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්// • හාන මී හරක් එක්කර කෑම දී හුඟක් • බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක් • අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ • අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රසවින්දින්නෙ • කොකා වෙලේ හොද්ද ලිපේ • අමු කුඹුරේ පිට්ටු ලිපේ • මොකෑ පුතේ උඹේ කටේ • ඇයි මාමේ හකුරු කැටේ

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org