Sayura Bala Banda Lelawa karaoke Without Voice සයුර බලා බඳ ලෙලවා කැරෝකේ











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=tSsdv75CIlw

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Anton Johnes • 🌟★彡 𝘼𝙣𝙩𝙤𝙣 𝙅𝙤𝙝𝙣𝙚𝙨 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 • Budun Thunwarak Wadi Karaoke / බුදුන් තුන්වරක් වැඩි කැරෝකේ •    • Budun Thunwarak Wadi Karaoke (Without...   • Salli Dila Gauma Mahuwe Karaoke / සල්ලි දීල ගවුම මැහුවෙ කැරෝකේ •    • Salli Dila Gauma Mahuwe Karaoke ( Wit...   • Ramya Manahara Karaoke / රම්‍ය මනහර කැරෝකේ •    • Ramya Manahara Karaoke (Without Voice...   • Sigiri Giri Sikaraya Karaoke / සීගිරි ගිරි ශිඛරය කැරෝකේ •    • Sigiri Giri Sikaraya Karaoke (Without...   • Komala Papa Mukulu Papa Karaoke / කොමළ පපා මුකුළු පපා කැරෝකේ •    • Komala Papa Mukulu Papa Karaoke (With...   • Athana Methana Kothana Giyath Karaoke / අතන මෙතන කොතැන ගියත් කැරෝකේ •    • Athana Methana Kothana Giyath Karaoke...   • ඔබ කොහේ සිටියත් කමක් නැත..... • ඔබ කොයි මොහොතේ සිටියත්..... • දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. • ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට • අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. • ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. • හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. • යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 • තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. • 👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම • ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) • 🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 • 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... • 🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 • 👉   / honeybirdskaoke   • 🟣𝓔𝓶𝓪𝓲𝓵 : • 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 • අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් • කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට • ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike • කිරීමෙන් වළකින්න. • ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ • සයුර බලා බද ලෙලවා ඉවුරු තලා ගලා ගියා • මාතර ගං කොමළි නිල්වලා • එතෙර සිටිය අය කැදවා මරු තුරුලට අරං ගියා • මුළු සිරිලක දුකෙහි ගිල්වලා • වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට • නොයෙක් දෙසින් සෙනග පැමිණුනා • නිල්වලා ගග ඔස්සේ බෝට්ටුවට නැගි සතොසින් • සමහරෙකුට යන්නට හිතුනා • ආසයි බයයි බෝට්ටුවෙ නමයි • යළි නොම එන්නට ගිය ගමනයි • දිය රකුසයි ගග මැද මරුවයි • ජීවිත ගණනක් බිලි ගත්තයි • බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ • වේගයෙන් දියඹට ඇදුණේ • අත්තක බෝට්ටුව හැපුණේනොදැනිම ජලයේ ගිලුනේ • ඉරණම සැමගේම විසදුනේ • වෙසක් සද නැග එද්දි මළ කදන් පාවෙද්දී • නෑදෑ හිතවතුන් වැළපුනේ • හද සෝකෙන් ලත වෙද්දී නෙත් කදුලින් බර වෙද්දී • මළ මිනි ගොඩට ගෙනෙන්නේ • ආසයි බයයි බෝට්ටුවෙ නමයි • යළි නොම එන්නට ගිය ගමනයි • දිය රකුසයි ගග මැද මරුවයි • ජීවිත ගණනක් බිලි ගත්තයි • පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලී ගියා • පෙම්වති ලොවේ තනිවුනා • කරුමය මෙලෙස කියා අන්තිම ගමන ගියා • මව්පියො හිතවතුන් වැළපුනා • ඒ සිදු වූ විපත අසා රුහුණුම දුකෙන් වසා • දින ගණනක් දුක පල කෙරුවා • අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා • මෙවැනි විපත් යළි නොමවේවා • ආසයි බයයි බෝට්ටුවෙ නමයි • යළි නොම එන්නට ගිය ගමනයි • දිය රකුසයි ගග මැද මරුවයි • ජීවිත ගණනක් බිලි ගත්තයි

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org