Ebikam Karala එබිකම් කරාලා Nilan Hettiarachchi Sinhala Song
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=tgeMBk7Lp6Q
Ebikam Karala (එබිකම් කරාලා) | Nilan Hettiarachchi | Sinhala Songs | Sinhala Sindu | Love Songs | Audio • Ebikam Karala is a love song by Sri Lankan artist Nilan Hettiarachchi.The song's upbeat rhythm and catchy melody are sure to get stuck in your head.The lyrics express the depth of love and passion felt by the singer, and his desire to be with his significant other no matter what obstacles may come their way.Overall, Ebikam Karala is a cheerful and catchy love song that perfectly captures the excitement and joy of being in love. • Vocals - Nilan Hettiarachchi • Ebikam Karala (එබිකම් කරාලා) Lyrics • • එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා • ඉගියෙන් කියූ පෙම් කතා • රැකගන්නවා මා මේ දෑස මෙන් සෑමදා • මගේ ජීවිතේ ඇති තුරා... • පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී • ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... • ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා • ඔය දෑත ලැබුවොත් මෙමා • හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා • වචනෙන් නොකීවත් සදා.... • ආදර මගේ පැවසූ මුල් දිනේ • ඔබේ සුදු මුහුන රතු පැහැ කරන් කලබලේ • හීසර වගේ හිත පාරනු ඔබේ • වදනින් පසු බහින්නෑ ළදේ කිසිදිනේ...... • පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී • ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... • ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා • ඔය දෑත ලැබුවොත් මෙමා • හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා • වචනෙන් නොකීවත් සදා.... • හීනෙන් වගේ සතුටින් හිත මයේ • ගැයු ගී මියැසියට සමවෙලා තුන් පැයේ • ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ • වැඩි ඈතක නොවෙයි කියලා දැනුණා ඉබේ.... • පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී • ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... • ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා • ඔය දෑත ලැබුවොත් මෙමා • හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා • වචනෙන් නොකීවත් සදා.. • Enjoy and stay connected with us!! • Visit us : http://me.lk • Subscribe Now: https://bit.ly/MEntertainmentsYT @MEntertainmentsPL • Like us: Facebook: https://smarturl.it/FB.mentertainments • Follow us: / mentertainments.lk • Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments • • (C) 2016 Maharaja Entertainments Pvt. Ltd. • #nilanhettiarachchi #sinhalasindu #sinhalasong
#############################
