Meedum මීදුම් Janendra Ft Smokio
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=uJ2cAr8ix5s
#Meedum #Janendra #Smokio #SriLanka • Subscribe to Janendra Perera • / jdproductionslk • / janendrapereramusic • Produced by JDProductions - Janendra Perera • Vocals - Janendra Perera • Lyrics - Yuki Nawaratne • Music - Yuki Nawaratne • Rap Lyrics - Smokio • Guitars - Nifal Ibrahim • Mix and Masterd - Yuki nawaratne @Virus Productions • Video Director - Nick Leoz • Dop - Nick Leoz • Editor - Nick Leoz • Colorist - Nick Leoz • තරු අතරින් ආවා සද නැති රෑ නුඹ මාහා • තනියට මා සනසා ඈ හාදුවක් වුනා • හිතගත් රෑ බෝමා • අතගන්නට හිත යන්නේ මේ • තනියට මා පමනක් නොවේ රැයේ • මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා • නාවෙ කවුද මා හා ආවා මා • මායම් පෑව සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා • ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා • ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා.... • ඔබෙ අනසකට මං කීකරුයි • එකතැනම දෙන්න දඩුවමයි තීදුවයි • Showty • කරන්නෑ මං විහිලු • කපන්න මාව තීරු තීරුවලට • නෙත්සරින් තියුනු • වෙන වෙන්න ආසයි මං භීහිසුනු • සුසිනිදු දෑත සිරුර පුර විහිදුනු • මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුනු • සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුනු • Showty වීනස් යහනෙ දිය තීනා • විටකදි මෙඩූසා කරවයි වශීමා • අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා • ඔයා නිසයි බිදින්නෙ මං • තුන්වෙනි පදෙ ශික්ෂා • • මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා • නාවෙ කවුද මා හා ආවා මා • මායම් පෑව සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා • ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා • ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
#############################
