පෘථිවිය ගැන කෙටියෙන් Earth In Brief තරු අහස Tharu ahasa
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=uXCUV_dJMts
විශ්වයේ ජීවයක් පවතින බවට දන්නා එකම ග්‍රහලෝකය වන පෘථිවිය. පෘථිවිය නිර්මාණය වෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ, සූර්යයා නිර්මාණය වීමෙන් පසුව ඉතිරි වෙච්ච අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට එකතු වෙලා වසර බිලියන 4.5 ක් තිස්සේ සිද්ධ වුණු වෙනස්වීම් නිසා. පෘථිවියේ ඝන අභ්‍යන්තර හරය, අභ්‍යන්තර ද්‍රවයකින් ආවරණය වෙලා තියෙනවා. මෙයට ඉහලින් ගලාබසින සිලිකේට් පාෂාණ වලින් සෑදුනු ආවරණයක් සහිත පාෂාණමය කබොලක් පිහිටලා තියෙනවා. මේ සිලිකේට් ස්කන්ධය දරාගෙන සිටින පාෂාණ සහිත පෘථිවිය සූර්යයාගේ ඉඳලා සැතපුම් මිලියන අනු තුනක් විතර දුරින් තමයි තියෙන්නේ. gas යෝධයා කියලා හඳුන්වන බ්‍රහස්පති වගේ නෙමෙයි පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් තියෙන නිසා ජීවයක් පවතින්න අවශ්‍ය කරන නිවැරදිම උෂ්ණත්ව පවතිනවා. • විශේෂ : • පෘථිවියේ වර්ගඵලය වෙන්නෙ වර්ග කිලෝමීටර මිලියන 510ක් හා, ජලය පවතින මතුපිට ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 361ක්ද, මිනිසාට ජීවත්වියහැකි මතුපිට ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149ක්ද ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සළකන්න. • • Source : • National Geographic : Earth 101 | National Geographic • Beautiful Earth • Free HD videos - no copyright • SolarSystemVideos • • Music : • Venkatesananda - Jesse Gallaghe • ----GET SOCIAL----- • FACEBOOK: / tharuahasahq • TWITTER: / tharuahasa • INSTAGRAM: / tharuahasahq • #TharuAhasa #Solar #System #Planets #Earth #Venus #Jupiter #Saturn #Mercury #Mars #Uranus #Neptune #KuiperBelt #Charon #Pluto #Makemake #Haumea #Quaoar #Orcus #Scattered #Disc #Eris #Gonggong #Heliosphere #Oort #Cloud #Sinhala #Galactic #Celestial #Extrasolar #Sun #Ganymede #Titan #Callisto #Io #Moon #Europa #Triton #Titania #Rhea #Oberon #Iapetus #Ceres #Vesta #Pallas #Enceladus #Mimas #Hyperion #Pandora #Voyager #Rover #Sri #Lanka #Learn #Kids #Study #Planet #Space #Ship #Craft #Phobes #Astronomy #Astrophysics #Space #sauragraha #mandalaya #Aliens #vishwaya #astrophysics #grahaloka #kalu #kuhara #physics #tharu #rata #solar #system #video #tharu #rata #wisthara #grahaloka #astronomy #albert #einstein #moon #nasa #ayathanaya #abyawakasha #thorathuru #science #astronomy #lk #astronomy #documentary #universe #size #galaxy #size #comparison #asteroids #viduna #physics #meteor #shower #astronomia #time #travel #wormholes
#############################
![](http://youtor.org/essay_main.png)