12 01 ජීවිතයේ සැබෑ තතු Kiribathgoda Gnanananda Thero











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=vfF9YpRp_ho

12 (01) | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ධාතු විභංග සූත්‍රය (Dhatu Vibhanga Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි. • ධාතු විභංග සූත්‍රය හරිම අසිරිමත් දෙසුමකි. පුක්කුසාති නම් ‍රජෙක් රජකම අතහැර භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වෙයි. හේ බුදුරජුන් සොයා දීර්ඝ ගමන් මගක් ගෙවා පැමිණෙන අතරමග කුඹල්හලකදී භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණත් රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි ‍වෙයි. නමුත් අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණෝ ඔහු හා පිළිසඳර අරඹා ධර්මය දේශනා කරති. දේශනාව අවසානයේ පුක්කුසාති අනාගාමී ඵලයට පත්වේ. එම පින්වතාට දෙසූ ගැඹුරු දහම ය ධාතු විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. • Download Audio 👉   / fyupagtzmpxq4q2m6   • මෙම දේශනාව ඇතුළත් ග්‍රන්ථය 👉 https://mahamegha.store/shop/books/nd... • ධාතු විභංග සූත්‍රය කියවන්න 👉 https://tripitaka.online/sutta/816 • Our Website 👉 https://mahamevnawa.lk/ • WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029Va7y... • ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව 👉    • ගැඹුරු දහම සරල බසින් (පිළිවෙළින් ධර්ම...   • ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව (ඕඩියෝ) 👉   / jaeeassxfiusevow8   • #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa #truthoflife #wisdom #buddhateachings

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org