Mayura wannama මයුරා වන්නම ගායනය











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=w8ZOShnjpdQ

mayura wannama | මයුරා වන්නම • (සතර සිව් වර බලති.....) • උසස් පෙළ සඳහා වන්නම් ගායනය • කතරගම දෙවිඳුගේ වාහනය වූ මයුරා පිළිබඳව මෙයින් කියවේ. මෙම වන්නම ගැයෙන්නේ 3 තිතේ තාල ප්‍රභේදයක් වන දෙසුළු මැදුම් තුන් තිතටයි. මෙහි බෙර පදය ලෙස ''තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත්තත් ජිං තරිකිට'' නැතහොත් ''දොං තකු දොං තකු දොං ජිං ගත්තත් ජිං තරිකිට'' යන බෙර පද වාදනය කළ හැකියි. • #mayurawannama #මයුරාවන්නම #dancing • 🌐YouTube :- •    / @chandisenanayake   • 🌐facebook :- •   / chandisenanayake1   • • Thankyou • #ChandiSeananayake • • dancing | music | education

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org