Kiththane Kinaththe Lyrics කිත්තානේ කිනත්තේ Sahangi Hansanjali
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=wAxKxYO74JQ
Singer - Sahangi Hansanjali • Blind Auditions | The Voice Teens Sri Lanka • Original Video : • Video • Lyrics Of The Original Song • කිත්තානේ කිනත්තේ • කිත්ති කතානේ • සක්විත්තන් හිරුට බැන්ද • සිංහල දීපේ • පුප්පානේ පූ පනේ • පැණිරස වෑහේ • ගම්මානේ ගිගුම් දිදී • සිංහල නාදේ • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ • දබරු බුද්ද බෙරය වයා • රැකෑ කෙලින්නා • කැවිලි පෙවිලි උයා පිහා • හැඩ වැඩ වෙන්නා • අනුරාපුරයේ • සයන් ජාත • කිරිබත් සැදෙනා • සමනොල සබරේ • මසුරන් වත දනට පිදේනා • වස්සානේ දසන්තේ • රාවන තාලේ • අවුරුද්දෙම සතුට රැන්දු • සදහම් දීපේ • වස්සානේ දසන්තේ • රාවන තාලේ • අවුරුද්දෙම සතුට රැන්දු • සදහම් දීපේ • නගුල දේව සේ ජවෙන් • කමතේ බමන්නා • දෙනෙත් කොනෙන් බලා බලා • ලදුන් රගන්නා • පැරනිම දේසේ • කොරලේ සිරිත රකින්නා • ඒ දීපේ එක නැකතට • සියල්ල වෙන්නා • මද්දාරා මදා රා • පරසතු පිපෙනා • දෙව් ලෝකේ මෙහේ නේ • දෙවිවරු වසනා • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ • කිත්තානේ කිනත්තේ • කිත්ති කතානේ • සක්විත්තන් හිරුට බැන්ද • සිංහල දීපේ • පුප්පානේ පූ පනේ • පැණිරස වෑගේ • ගම්මානේ ගිගුම් දිදී • සිංහල නාදේ • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ
#############################
