ප්‍රශ්න සාකච්ඡාව Day 03 2023 Theory Revision











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=wOI_5tERepA

ප්‍රශ්න සාකච්ඡාවට ඔබ සම්බන්ධ වන්නේ නම්, • 🔻එහි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට🔻 • 1️⃣ ප්‍රශ්න කල්තබා සොයෙගන්න 📑 • 2️⃣ තනිවම විසදීමට උත්සාහ කරන්න🙇‍♂️ • 3️⃣ ඔබට අවශෂ්‍යය නිබන්ධනය ලබාගත හැකි නම් වඩෙත්ම ප්‍රයෝජනවත් වේ. එය pdf එකක් මගින් ද ලබා ගත හැක. • 4️⃣ බොහෝ ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න බැවින් 2021 / 2022 දක්වා ප්‍රශ්න පත්‍ර පොතක් හෝ සොයා ගන්න. 📚 • 5️⃣ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට ප්‍රශ්නය කියවීමට ආරම්භ කරන අවස්තාවේම එහි තොරතුරු ලියා ගන්න. ( ප්‍රශ්නයක් කිසිවක් සටහන් කරනොගෙන දෙවරකට වඩා කියවන්නේ නමි ඔබේ යටි සිතේ සිටිනා කඩාකප්පල්කාරයා / අලසයා ජයගෙන ඇත.) • 6️⃣ පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්නයක් නම් ඔබ ඒ සදහා ගතකරන කාලය නියමිත කාලයට වඩා අඩුකර ගැනීමට අවධානය යොමු කරන්න. ⌚️ • 🛑අද (2023/12/ 06 බදාදා) සාකච්ඡා කරන paper එකේ pdf එක පහත teegram grouo එකෙන් ලබාගන්න. • https://t.me/c/1450744398/903 • • #indeepa #ksiriwithanage #online #chemistry #alevelchemistry #chemistryteacher #alevel #sasip #nugegoda #physicalclasses #environmentalchemistry #parisararasayanaya #youtubelive

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org