කෙසෙල්මුව රසට උයන්නේ මෙහෙමයි KESELMUWA CURRY KESELMUWA MALUWA BANANA BLOSSOM RECIPE
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=wnwDBkAqZjY
කෙසෙල්මුව රසට උයන හැටි මෙන්න.... • How to make keselmuwa curry | How to make banana blossom curry • Try this keselmuwa sinhala recipe. • අවශ්‍ය ද්‍රව්‍ය: • කෙසෙල්මුව 01 • පොල්කිරි කෝප්ප 02 • මිරිස්කුඩු තේ හැඳි 1,1/2 • කහකුඩු තේ හැඳි 1/2 • තුනපහ කුඩු තේ හැඳි 01 • උම්බලකඩකුඩු මේසහැඳි 01 • බැද්ගත් උළුහාල් තේ හැඳි 1/2 • තක්කාලි හෝ සියඹලා ඇඹුල් මේසහැඳි 01 • ලොකු ලූණු ටිකක් • රතුලූණු මේසහැඳි 01 • කුරුඳුපොතු කැබැල්ලක් • අමුමිරිස් කරල් 02 • කොස් ඇට 25 • ඉඟුරු කැබැල්ලක් • සුදුලූණු බික් 06 • ලුණුකුඩු තේ හැඳි 01 • රම්පේ සහ කරපිංචා • #keselmuwacurry #keselmuwamaluwa #bananablossomrecipe
#############################
