Warna TeleDrama Theam Song වර්ණ හත්දින්නත්තරු පාර කියනවානම්
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=xI10J1b-9N4
Warna Teledrama - 07th January 2016 onwards at 9.00pm On ITN • (¯`v´¯) අශා එදිරිසිංහ • `*.¸.*´ ? • ¸.•´¸.•*¨) ¸.•*¨)? • (¸.•´ (¸.•´ .•´ ¸¸.•¨¯`•.වර්ණ ~~ හත්දින්නත්තරු පාර කියනවානම්.. • මං තවදුර තනියම යන්නම් • හත්දින්නත්තරු පාර කියනවානම් • නෙතු නොරිදා ඇහැරෙන්නම් • අමාවකට සඳ බලන්න පුලුවන්නම්......// • ඇවිත් යන්න දුර වැඩි තරමට • දුරක් අපි ගිහින් නම් • තවත් දන්න අඳුනන තනිකම • මගේමයි කියන්නම් • සඳත් එක්ක පායන ඉරමල • නෙතින් හමුවෙතැයි සිතන් • හිතත් අරන් දියඹට ගියකල • කොහේ හැංගුනේ කියන් • මං තවදුර තනියම යන්නම් • හත්දින්නත්තරු පාර කියනවානම් • නෙතු නොරිදා ඇහැරෙන්නම් • අමාවකට සඳ බලන්න පුලුවන්නම්......// • මතක් වෙන්න අමතක වෙන්නැති • හිතක් මගෙ වෙලානම් • තවත් යන්නෙ කොහොමද තනියම • මමත් මගෙ නොවේනම් • දුරින් තියපු මතකය අරගෙන • යලිත් නුඹ එතැයි සිතන් • හිතත් අරන් ආපහු එනකම් • නුඹේමයි කියන්නම් • මං තවදුර තනියම යන්නම් • හත්දින්නත්තරු පාර කියනවානම් • නෙතු නොරිදා ඇහැරෙන්නම් • අමාවකට සඳ බලන්න පුලුවන්නම්......// • ගායනය :- පූර්ණ සචින්ත/අශා එදිරිසිංහ • ගී පද :- B plus Music • More Videos On • https://rasikatv.wordpress.com/ • http://rasikatv.blogspot.com/ • Facebook Page • / siththampawura • Google+ Page • https://plus.google.com/+Siththampawu...
#############################
