Kamini Without Voice Smokio කාමිණී Karaoke The Karaoke











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=zL4Y2i8X1VI

Original song is sung by Kevin Smokio. • සරාගියි දෙනෙත් බර වූ නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකි න්නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී...// • හඳ නෑ, කළුවරයි රාත්‍රිය • ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය • ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය • කතාවේ තව කොටසක් නිමා විය • දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ • ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ • කවදාවත් අහන්නෑ මගෙන් ඇයි පමා වූයේ • මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ • ඈ මන්දෝදරී මං රාවණා • ඈ කාමිණී මමයි වත්ස්යායණ • වෙනසක් නෑ මධ්යම රාත්රී මධ්යහන • මේ හෝරාවයි සංවාස අධ්යාපන • කාලගුණේ සීතලයි අපි දෙන්නයි මීදුමයි • එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි • උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි • රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි • තව මදියි ඇගේ කාමුක දෑස් අයදී • ඈ ළඟදි රති මාර දූත් පරදියි • ඈ කොඳුරයි මගේ කණට උරහිසට බර වී • මා සනසන්න හැකි නුඹට පමණී • සරාගියි දෙනෙත් බර වූ නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා,ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින් නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී...// • ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි • දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි • මා ලෝ අන්ධකාරේ ඒ ආලෝකෙන් යයි නැතිවී • මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී • අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින් • ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින් • සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්? • එනු මැන තුරුලට ඉන්න එපා දුරකින් • පුරඟනී ඈ මා ගාව දැවටී • මා යහනේ වැතිරී නිරුවතින් හැඩ වී • මුමුණාවී මතකින් මමයි නුඹේ රැජිණී • රජුනී, නුඹ කැමති දේ කළ මැනවී • තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ • මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ • රාගය ඇත ආලය නැතත් හදේ • ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ • සරාගියි දෙනෙත් බර වූ නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින් නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී...// • • #The_Karaoke #Sinhala_Karaoke #Smokio #Kamini #Sinhala_Rap

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org