Chakithaya Lyrics Mihindu Ariyaratne Nemesis
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=zW03DIqYcKY
චකිතය. • Subscribed to Vashi Lyrics? • කරමු නේ!❤ • සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ • මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ • සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ • මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ • චකිතයවත් නැතිද නැවතුවේ • මතකය කෙලෙසදෝ මියැදුනේ • හද දැවුනා කඳුලේ ගිලුනා • නෙතු නිවුනා අඳුරේ එතුනා • Whoa නිවුනා ලෝකේ දැවුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ • මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ • කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ • මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ • චකිතයවත් නැතිද නැවතුවේ • මතකය කෙලෙසදෝ මියැදුනේ • හද දැවුනා කඳුලේ ගිලුනා • නෙතු නිවුනා අඳුරේ එතුනා • Whoa නිවුනා ලෝකේ දැවුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • නිමේශයක් විය අපේ ලෝකේ • සමනලයින් සේ පියඹූවත් එදා • චපල හැඟුම් ඔබෙ මා දැවූයේ • මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ • මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ • හද දැවුනා කඳුලේ ගිලුනා • නෙතු නිවුනා අඳුරේ එතුනා • Whoa නිවුනා ලෝකේ දැවුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • හද දැවුනා කඳුලේ ගිලුනා • නෙතු නිවුනා අඳුරේ එතුනා • Whoa නිවුනා ලෝකේ දැවුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • ඔබ නිමැවූ සිහිනේ බිඳුනා • • If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at ([email protected]) and the video will be taken down • #Vashilyrics #popular #lyrics
#############################
