Massina Lyrics Daddy











############################# Video Source: www.youtube.com/watch?v=fk_6Acxwk3Y

මස්සිනා. • Subscribed to Vashi Lyrics? • කරමු නේ!❤ • ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි • අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි • බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට • ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම් • අපි කාටත් ඇති සෙනසුරාදාව • මගේ සතියේ දිනයක් නොවන බවට • මම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා • සති අන්තයේ සිට මට නිවාඩුවට • මගේ මස්සිනා ආවම සිරකර නංගීව • අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන් කළා • ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ • ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි • අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි • බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට • ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම් • ඉර පායන්නෑ සෙනසුරාදාට • මම හීනැහෙන් නෑ සෙනසුරාදාට • මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ • මට වැඩකුත් නෑ සෙනසුරාදාව • කිසි ගතියක් නෑ සෙනසුරාදාට • මට නින්දක් නෑ සෙනසුරාදාට • මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං • ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ • ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි • අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි • බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට • ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම් • ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි • අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි • බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට • ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම් • If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at ([email protected]) and the video will be taken down • #Vashilyrics #popular #lyrics

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube