The gaseous state of matter Charless law Made EASY
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=AwwCg8yjdFw
#ChemistryExplained #Chemistry101 #LearnWithMe #ScienceEducation #ChemistryLovers #EducationalVideo #ChemistryTutorials #ChemistryKnowledge #ChemistryEducation #Charleslaw #Gases #Pressure #Volume #gaslaws • Combined gas law Made EASY! Understand Gases in MINUTES! • සංයුක්ත වායු නියමය • ඉගෙන ගත හැකි විෂය කරුණු • ====================== • 0:20 - සංයුක්ත වායු නියමය ව්‍යුත්පන්න කිරීම I-ක්‍රමය • 4:50 - සංයුක්ත වායු නියමය ව්‍යුත්පන්න කිරීම II-ක්‍රමය • අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව • AMILAGuru - Chemistry youtube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. • මේ වීඩියෝවෙන් අපි සංයුක්ත වායු නියමය සම්බන්ධයෙන් පැහැදිලි සහ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නවා. පරිපූර්ණ වායු නියත ස්කන්ධයක පමණක් නියත වන අවස්ථාව හැසිරීම අපෝහනය කරන්න අපිට සංයුක්ත වායු නියමය යොදා ගන්න පුළුවන්. සංයුක්ත වායු නියමය ක්‍රම දෙකකට බොයිල් නියමය සහ චාල්ස් නියමය සංයුක්ත කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රම දෙක ම මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ ම සංයුක්ත වායු නියමය භාවිත කරලා ගණනය කිරීමක් සිදු කරන ආකාරය ගැන ඉගෙන ගන්නවා. • සංයුක්ත වායු නියමය සහ සංයුක්ත වායු නියමය භාවිත කරලා ගණනය කිරීමක් සිදු කරන අකාරය කියන හැම කරුණක් ගැන ම පැහැදිලි අවබෝධයක් ලබා දෙන නිසා මේ වීඩියෝව මඟහැර ගන්න එපා! • AMILAGuru - Chemistry youtube channel එකෙන් අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව සිද්ධාන්ත ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි 1980 සිට මේ දක්වා රසායන විද්‍යාව පසුගිය විභාග ප්රශ්නවල පිළිතුරු විවරණ බලා ගන්නත් පුළුවන්. ඒ නිසා AMILAGuru - Chemistry youtube channel එක subscribe කරන එක ඉතා ම වැදගත් දෙයක්. • සම්පූර්ණ පාඩම නිවසේ සිට ම ඉගෙනීම සඳහා 👉 https://amila.guru/class-lessons/gase... • පාඩමේ පැවරුම් ලබා ගැනීමට 👉 https://amila.guru/class-assignments/... • පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත 👉 https://amila.guru/shop/product/gaseo... • AMILAGuru රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නන්ගේ සංසදය • Telegram Group : https://t.me/+v2nwZcv8rEA0N2Y1 • Facebook Group : / amilagurudiscussionforum • මේ පාඩම සම්බන්ධයෙන් හෝ රසායන විද්‍යා විෂය කරුණක් සම්බන්ධයෙන් හෝ ගැටළුවක් පවතියි නම් එය අදාළ විඩියෝවට comment කරන්න. • 2019 සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන්නේ 2017 දී හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුකූලවයි. මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට අදාළ සම්පූර්ණ උපදෙස් සඳහා මෙම ලිපිය කියවන්න. 👉 https://amila.guru/blog/answers-to-ch... • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්නවලට නිවැරදි ව පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය Answers to past paper questions 👉 https://amila.guru • Youtube: / amilaguru • Facebook: / amila.expert • Twitter : / amila_guru • Website: https://amila.guru • Blog: https://amila.guru/blog • Q A : https://ask.amila.guru • © 2017-Present AmilaGuru
#############################