Lets Go Egypt
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=B1EM2-QlsN0
Egypt is officially a sovereign state that extends over the African and Asian continents. It creates the Sinai Peninsula on the land of Southeast Asia. Egypt is an intercontinental country. It is mainly based on North Africa, the Mediterranean region, the African continent, the Nile, the Islamic world and the Red Sea. Area is 1,010,000 square kilometers (390,000 square meters). Egypt is bounded by the Mediterranean Sea in the north, Gaza in the southeast, and Israel in the east, the Red Sea in the east, South Sudan in the west and Libya in the west. Egypt is a country between the Middle East and Africa. The population of 77.4 million people lives on the same Arable farmland of 40,000 square kilometers (15,000 sq mi) along the Nile River. Most of the Sahara desert is uninhabited. It is inhabited in a very small area. The majority of Egyptians live in urban areas, while the rest live in the overpopulated Cairo, Alexandria, and other major cities and the Nile and Delta. • ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි. • .............................................................................................................................................. • Copyright © 2020 Thushara Motion Graphic Studio Production. All rights reserved. • Tel: +94716116973 (WhatsApp) • Twitter : @NandanaTeddy • Mail : [email protected] • Youtube : www.youtube.com\\Thushara Motion Graphic Studio Production • .............................................................................................................................................. • #Egypt • #Lets_Go_Egypt • #traveling_desi • #history_documentary
#############################