Shan Putha Neranjana slowed version











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=zHLFd5rrUKs

Shan Putha - Neranjana | slowed version | • ♬ Written and Performed by Shana • ♬ Music Produced by DILU Beats • ♬ Mixed and Mastered by Catcher Dr.BSKing • ♬ Violinist - Vishwa Buddika • ♬ Backing Vocals - Thushara Wedage • ✘ official video link:    • Shan Putha - Neranjana (Official Musi...   • Lyrics 👇 • Lyrics - • ජීවන ගමනමේ සංසාරේ • එකටම ඉමු කිව්ව මම අද මහපාරේ • පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ • මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ • කටපුරා හිනා උනොත් දුක අතළඟ • බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ • පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ • ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ • උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning • මට එපා වෙලා love නම් දැං full boring • ඊයෙ මලක් ගහල යාලු මට තද feeling • මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී • හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි • භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි • උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි • උඹ අඹරල මට දීපු දුක පට්ටයි • මම මාගම්පුර මනමාලයා දොම්පේ • ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ • කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ • උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ... • මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ • පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ • කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ • • අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි • පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී • පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි • ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි • රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච • උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච • ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට • ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......// • • හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම • ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම • පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද • මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද • Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක • දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක • සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක • කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක • වරදින්න ඕනෙ දවසක හරියන්න • මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න • ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න • ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න............. • සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ • දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ, • කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ • ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ • මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී • තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති • එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති • දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින් • මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ • පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ • කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ • • අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි • පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී • පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි • ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි • රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච • උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච • ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට • ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....// • • #shanputha #magampura #sinhalamusic #sinhalasongs #sinhala #kkcreation #sinhalasongs2023 #trending #subscribe #sinhalarap2023 #rap #neranjana

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube